ආර්ථික දියුණුවට ප්‍රායෝගික අධ්‍යනයක්
පටුන 1.අප මිලදි ගන්නා සෑම දෙයක්ම දෙවියන්වහන්සේට අයිතිවන්නේ කෙසේද? 2.දෙවියන්වහන්සේට අයිති වු දේ උදෙසා අප ගබඩාකාරයන් වන්නේ කෙසේද? 3.ඉතා උතුම් ආඥාව අපගේ ජිවිතයේ ප්‍රමුඛත්වය කරගන්නේ කෙසේද? 4.සතුටු සිතින් වපුරන්නේ කෙසේද? 5.මහා නියෝගය අපගේ වගකීම හා වරප්‍රසාදය ලෙස එය ඉටු කිරිමට දායකවන්නේ කෙසේද? 6.වපුරන්නාට දෙවියන්වහන්සේ සපයන්නේ කෙසේද? 7.වපුරන්නා විශ්වාසවන්ත ගෝලයෙක් වන්නේ කෙසේද? 8.සදාකාලික ආයෝජනයන්හි බීජ වපුරන්නේ…