ආර්ථික දියුණුවට ප්‍රායෝගික අධ්‍යනයක්

පටුන

1.අප මිලදි ගන්නා සෑම දෙයක්ම  දෙවියන්වහන්සේට අයිතිවන්නේ කෙසේද?

2.දෙවියන්වහන්සේට අයිති වු දේ උදෙසා අප ගබඩාකාරයන් වන්නේ කෙසේද?

3.ඉතා උතුම් ආඥාව අපගේ ජිවිතයේ ප්‍රමුඛත්වය කරගන්නේ කෙසේද?

4.සතුටු සිතින් වපුරන්නේ කෙසේද?

5.මහා නියෝගය අපගේ වගකීම හා වරප්‍රසාදය  ලෙස එය ඉටු කිරිමට දායකවන්නේ කෙසේද?

6.වපුරන්නාට දෙවියන්වහන්සේ සපයන්නේ කෙසේද?

7.වපුරන්නා විශ්වාසවන්ත ගෝලයෙක් වන්නේ කෙසේද?

8.සදාකාලික ආයෝජනයන්හි බීජ වපුරන්නේ කෙසේද?

9.අපගේ කැපවිම මනින මිනුම් දණ්ඩ මුදල් වන්නේ කෙසේද?

10.අපට ලැබෙන අවස්ථාවන් නිවැරදිව භාවිතා කරන්නේ කෙසේද?

11.දෙවියන්වහන්සේගේ ස්ථානය  මුදල් හිමි කර ගන්නේ කෙසේද?

12.සාතන් මුදල් හරහා අපට ප්‍රේම කරන අතර එම පරීක්ෂාවෙන් මිදෙන්නේ කෙසේද?

13.ගැනීමට වඩා දීම ආශීර්වාදයක් වන්නේ කෙසේද?

14.දීමේ චක්‍රය හදුනා ගෙන  දෙවියන් වහන්සේව සතුටු කරන්නේ කෙසේද? 2 කොරින්ති 9

15.ලද දෙයින් සැහීමට පත්වීමට  ඉගෙන ගන්නේ කෙසේද?

16.ඇදහිල්ලෙන් වපුරන්නේ කෙසේද?

17.ඔබ වපුරන දේ කපාගන්නේ කෙසේද?

18.දෙවියන්වහන්සේව මහිමයට පත් කිරීම පිණිස දෙන්නේ කෙසේද?

19.මුලු හදවතින්ම දෙන්නේ කෙසේද?

20.ආර්ථික නිදහස භුක්තිවිදින්නේ කෙසේද?

21.වැන්දඹුව ඇය සතු කුඩා මුදල දුන් ආකාරය කෙසේද?

22.දේව රාජ්‍යට වපුරන්නෙක් වන්නේ කෙසේද?

23.ණය ගැනීම හොඳ ද නැත්නම් නරක ද යන්න දැන ගන්නේ කෙසේද?

24.දෙවියන් වහන්සේගේ ප්‍රාතිහාර්‍යමය බලයෙන් ණය කපා හැරීම කරන්නේ කෙසේද?

25.ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ උරුමයට ආශිර්වාද දායක විය යුත්තේ කෙසේද?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *