11. Book of Romans 1:1-11:36
එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ, අපේ ස්වාමීවූ යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු. රෝම 5:1නුමුත් පාපය මරණයෙහි රජ කම් කළාක් මෙන්ම අනුග‍්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම් කරණ පිණිස, පාපය බොහෝ වූ තැන අනුග‍්‍රහය ඊට වඩා අධික වූයේය.රෝම 5:21 இவ்விதமாக, நாம் விசுவாசத்தினாலே நீதிமான்களாக்கப்பட்டிருக்கிறபடியால், நம்முடைய கர்த்தராகிய…