18. Book of Romans.1:1-11:36

Romans 8:5-6 ​Those who live according to the sinful nature have their minds set on what that nature desires; but those who live in accordance with the Spirit have their minds set on what the Spirit desires. 6 ​The mind of sinful man is death, but the mind controlled by the Spirit is life and peace;

රෝම 8:5 -6 මක්නිසාද මාංසික ලෙස සිටින්නෝ මාංසික දේ වලටද ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේ වලටද ඇළුම් වෙති. 6 මාංසයේ ඇල්ම මරණයය, නුමුත් ආත්මයේ ඇල්ම ජ්ීවනය හා සමාදානයය,

5.அன்றியும் மாம்சத்தின்படி நடக்கிறவர்கள் மாம்சத்துக்குரியவைகளைச் சிந்திக்கிறார்கள், ஆவியின்படி நடக்கிறவர்கள் ஆவிக்குரியவைகளைச் சிந்திக்கிறார்கள்.

6.மாம்சசிந்தை மரணம்: ஆவியின் சிந்தையோ ஜீவனும் சமாதானமுமாம்.
ரோமர் 8:5-6

Similar Posts

  • 11. Book of Romans 1:1-11:36

    එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ, අපේ ස්වාමීවූ යේසුස්ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන දෙවියන්වහන්සේ හා සමග සමාදානය ඇතුව සිටිමු. රෝම 5:1නුමුත් පාපය මරණයෙහි රජ කම් කළාක් මෙන්ම අනුග‍්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමීවූ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම් කරණ පිණිස, පාපය බොහෝ වූ තැන අනුග‍්‍රහය ඊට වඩා අධික වූයේය.රෝම 5:21 இவ்விதமாக, நாம் விசுவாசத்தினாலே நீதிமான்களாக்கப்பட்டிருக்கிறபடியால், நம்முடைய கர்த்தராகிய…

  • 40.The book of Romans .12:1-15:13. The Disciple and His Daily Behavior.

    Romans 15:3 ​For even Christ did not please Himself; but as it is written, “THE REPROACHES OF THOSE WHO REPROACHED YOU FELL ON ME.” රෝම 15:3 මක්නිසාද ඔබ නින්දා කළවුන්ගේ නින්දා මා පිට පැමිණියේ යයි ලියා තිබෙන ලෙස ක‍්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටු කර නොගත් සේක.

  • 19. Book of Romans .1:1-11:36

    එලෙසම ආත්මයාණන්වහන්සේත් අපගේ දුර්වල කම් වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව, නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම් වලින් අප උදෙසා මැදිහත් කම් කරන සේක. රෝම 8:26 அந்தப்படியே ஆவியானவரும் நமது பலவீனங்களில் நமக்கு உதவிசெய்கிறார். நாம் ஏற்றபடி வேண்டிக்கொள்ள வேண்டியதின்னதென்று அறியாமலிருக்கிறபடியால், ஆவியானவர்தாமே வாக்குக்கடங்காத பெருமூச்சுகளோடு நமக்காக வேண்டுதல்செய்கிறார். ரோமர் 8:26

Leave a Reply

Your email address will not be published. Required fields are marked *