


Psalm 55:22 Cast your cares on the LORD and he will sustain you; he will never let the righteous fall. නුඹේ බර ස්වාමීන් පිට තබව. උන්වහන්සේ නුඹ උසුලන සේක. උන්වහන්සේ කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන සේක.ගීතාවලිිය 55:22 கர்த்தர்மேல் உன் பாரத்தை வைத்துவிடு, அவர் உன்னை ஆதரிப்பார், நீதிமானை ஒருபோதும் தள்ளாடவொட்டார். சங்கீதம் 55:22
නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙයල්ලා.රෝම 12:2
Mark 11:12-15
Philippians 4:6-7 (NASB) 6 Be anxious for nothing, but in everything by prayer and supplication with thanksgiving let your requests be made known to God. 7 And the peace of God, which surpasses all comprehension, will guard your hearts and your minds in Christ Jesus. What not to do? What to do?