


Romans 4:2 For if Abraham was justified (established as just by acquittal from guilt) by good works [that he did, then] he has grounds for boasting. But not before God! 2 මක්නිසාද ආබ්‍රහම් ක‍්‍රියා කරණකොට ගෙන ධර්මිෂ්ඨ කරණ ලද්දේවී නම්, ඔහුට පාරට්ටු කර ගැනීමට කාරණයක් ඇත, නුමුත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නොවේය. ஆபிரகாம் கிரியைகளினாலே நீதிமானாக்கப்பட்டானாகில் மேன்மைபாராட்ட அவனுக்கு…
එසේවීනම් කුමක් කියමුද? අනුග‍්‍රහය බොහෝවන පිණිස පාපයෙහි පවතිමුද? එසේ නොවේවා. 2 පාපයට මළාවූ අපි තවත් කෙසේ එහි ජීවත්වෙමුද? රෝම 6:1-2 1.ஆகையால் என்னசொல்லுவோம்? கிருபை பெருகும்படிக்குப் பாவத்திலே நிலைநிற்கலாம் என்று சொல்லுவோமோ? கூடாதே.2.பாவத்துக்கு மரித்த நாம் இனி அதிலே எப்படிப் பிழைப்போம்? ரோமர் 6:1-2
1. Leaders Are Not Modeling Disciple Making Believers reproduce what they SEE , not what they HEAR. Believers imitate Disciple makers not leaders. • 1 Corinthians 11:1 — “Follow me as I follow Christ.” • Philippians 4:9 — “What you have seen in me—practice these things.” If Church leaders don’t disciple, the church won’t disciple….
රෝම 4:18 නුඹේ වංශය මෙසේ වන්නේය කියා තිබෙන ලෙස, ආබ්‍රහම්, බොහෝ ජාතීන්ගේ පියා වන පිණිස, බලාපොරොත්තුවීමට ඉඩ නැති තැන බලාපොරොත්තුවෙන් විශ්වාස කළේය. உன் சந்ததி இவ்வளவாயிருக்கும் என்று சொல்லப்பட்டபடியே, தான் அநேக ஜாதிகளுக்குத் தகப்பனாவதை நம்புகிறதற்கு ஏதுவில்லாதிருந்தும், அதை நம்பிக்கையோடே விசுவாசித்தான்.ரோமர் 4:18