







රෝම 4:21 පොරොන්දුවූ දේ ඉෂ්ඨකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාස කළේය. தேவன் வாக்குத்தத்தம்பண்ணினதை நிறைவேற்ற வல்லவராயிருக்கிறாரென்று முழு நிச்சயமாய் நம்பி, தேவனைமகிமைப்படுத்தி, விசுவாசத்தில் வல்லவனானான்.ரோமர் 4:21
27 එසේවී නම් පාරට්ටු කර ගැනීම කොයිද? එය බැහැර කරන ලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත, ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය. 28 එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨ කරනු ලැබේ යයි අපි ගණන් ගනිමුව.29 නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍ය ජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍ය ජාතීන්ගේත් දෙවියන්වහන්සේය. රෝම 3:27-29 27.இப்படியிருக்க, மேன்மைபாராட்டல் எங்கே? அது நீக்கப்பட்டதே. எந்தப் பிரமாணத்தினாலே? கிரியாப்பிரமாணத்தினாலேயா?…