


රෝම13:8 එකිනෙකාට ප්‍රේම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටිල්ලා. මක්නිසාද තමන්ගේ අසල්වැසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණ කර තිබේ.
24 [All] are justified and made upright and in right standing with God, freely and gratuitously by His grace (His unmerited favor and mercy), through the redemption which is [provided] in Christ Jesus, 25 Whom God put forward [before the eyes of all] as a mercy seat and propitiation by His blood [the cleansing and…
27 එසේවී නම් පාරට්ටු කර ගැනීම කොයිද? එය බැහැර කරන ලද්දේය. කෙබඳු ව්‍යවස්ථාවකින්ද? ක්‍රියාවල ව්‍යවස්ථාවෙන්ද? නැත, ඇදහීමේ ව්‍යවස්ථාවකින්ය. 28 එහෙයින් මනුෂ්‍යයෙක් ව්‍යවස්ථාවේ ක්‍රියා නැතුව ඇදහීමෙන් ධර්මිෂ්ඨ කරනු ලැබේ යයි අපි ගණන් ගනිමුව.29 නැත්නම් දෙවියන්වහන්සේ යුදෙව්වරුන්ගේ දෙවියන්වහන්සේ පමණක්ද? අන්‍ය ජාතීන්ගේත් දෙවියන්වහන්සේ නොවේද? එසේය, අන්‍ය ජාතීන්ගේත් දෙවියන්වහන්සේය. රෝම 3:27-29 27.இப்படியிருக்க, மேன்மைபாராட்டல் எங்கே? அது நீக்கப்பட்டதே. எந்தப் பிரமாணத்தினாலே? கிரியாப்பிரமாணத்தினாலேயா?…