
Romans 15:3 For even Christ did not please Himself; but as it is written, “THE REPROACHES OF THOSE WHO REPROACHED YOU FELL ON ME.”
රෝම 15:3 මක්නිසාද ඔබ නින්දා කළවුන්ගේ නින්දා මා පිට පැමිණියේ යයි ලියා තිබෙන ලෙස ක‍්‍රිස්තුස්වහන්සේද තමන්ම සතුටු කර නොගත් සේක.