


හදවත් විවෘතවපවතින තැන දෙවියන්වහන්සේගේ වචනය වර්ධනයවේ. Mark 4:9 And He was saying, “He who has ears to hear, let him hear.” මාර්ක 4:9 ඇසීමට කන් ඇත්තෝ අසාවායි යේසුස්වහන්සේ කීසේක. கேட்கிறதற்குக் காதுள்ளவன் கேட்கக்கடவன் என்று அவர்களுக்குச் சொன்னார். மாற்கு 4:9
1. Leaders Are Not Modeling Disciple Making Believers reproduce what they SEE , not what they HEAR. Believers imitate Disciple makers not leaders. • 1 Corinthians 11:1 — “Follow me as I follow Christ.” • Philippians 4:9 — “What you have seen in me—practice these things.” If Church leaders don’t disciple, the church won’t disciple….
දෙවියන් වහන්සේව අමතක කරන අය කී දෙනෙක්ද? 50-60% දෙවියන් වහන්සේව නොසලකා හරින අය කී දෙනෙක්ද? 20-30% දෙවියන් වහන්සේව ගණන් නොගන්න අය කී දෙනෙක්ද? 10-20% දෙවියන් වහන්සේව ප්රතික්ෂේප කරන අය කී දෙනෙක්ද? 10-15% ඔබ පෞද්ගලිකව දවස පුරා දෙවියන් වහන්සේ ගැන කොපමණ කාලයක් සිතනවාද? ඔබ දෙවියන් වහන්සේව අමතක කරනවා යැයි කිව හැකිද? ඔබවම මැන බලන්න. ඔබ දවස…
Mark 5:41 Taking the child by the hand, He said to her, “Talitha kum!” (which translated means, “Little girl, I say to you, get up. මාරක් 5:41 තලීතාකූමි කියා ඈට කීසේක, එහි අර්ථය – යෞවනිය නැගිටපන්නැයි නුඹට කියමි යනුය.
Deuteronomy 8:3 ”He humbled you and let you be hungry, and fed you with manna which you did not know, nor did your fathers know, that He might make you understand that man does not live by bread alone, but man lives by everything that proceeds out of the mouth of the LORD.3 උන්වහන්සේ නුඹ…