36. The Book of Romans. 12:1-15:13. The Disciple and His Daily Behavior.

Roman s 13:3-4 ​For rulers hold no terror for those who do right, but for those who do wrong. Do you want to be free from fear of the one in authority? Then do what is right and he will commend you. 4 ​For he is God’s servant to do you good. But if you do wrong, be afraid, for he does not bear the sword for nothing. He is God’s servant, an agent of wrath to bring punishment on the wrongdoer.

රෝම 13:3-4 මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක‍්‍රියාවට මිස යහපත් ක‍්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. නුඹ මුළාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත්දේ කරපන්න, එවිට ඔහුගෙන් නුඹට ප‍්‍රසංසාව ලැබේ.
4 මක්නිසාද නුඹට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් නුඹ නපුර කෙරෙහි නම් භයවෙයන්න, මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.

.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *