1 JHON 2:12-14 12 ​I am writing to you, little children, because your sins have been forgiven you for His name’s sake.
13 ​I am writing to you, fathers, because you know Him who has been from the beginning. I am writing to you, young men, because you have overcome the evil one. I have written to you, children, because you know the Father.
14 ​I have written to you, fathers, because you know Him who has been from the beginning. I have written to you, young men, because you are strong, and the word of God abides in you, and you have overcome the evil one.

12 මාගේ ප‍්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවන්නේ, උන්වහන්සේගේ නාමය නිසා නුඹලාගේ පව් කමා කරනු ලැබූ බැවින්ය.
13 පියවරුනි, මා නුඹලාට ලියා එවන්නේ, නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි, නුඹලාට ලියා එවන්නේ නුඹලා නපුරාගෙන් ජයගෙන සිටින බැවින්ය. ප‍්‍රිය දරුවෙනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පියාණන්වහන්සේ අඳුනන බැවින්ය.
14 පියවරුනි, නුඹලාට ලියා එවුවේ, නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නාවූ තැනන්වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි නුඹලාට ලියා එවුවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුල දෙවියන්වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජය ගත් බැවිනුත්ය.

Share:

2 thoughts on “WHICH STAGE ARE YOU? ඔබ ඉන්නේ කුමන මට්ටමේද?”

Leave a reply

Your email address will not be published. Required fields are marked *