-
-
-
20. Book of Romans .1:1-11:36
Romans 8:37 No, in all these things we are more than conquerors through him who loved us. රෝම 8:37 නුමුත් අපට පේ‍්‍රම කළාවූ තැනන්වහන්සේ කරණකොට ගෙන අපි මේ සියල්ලේදී අතිශයින් ජය ගන්නෝ වමුව இவையெல்லாவற்றிலேயும் நாம் நம்மில் அன்புகூருகிறவராலே முற்றும் ஜெயங்கொள்ளுகிறவர்களாயிருக்கிறோமே. ரோமர் 8:37
-
19. Book of Romans .1:1-11:36
එලෙසම ආත්මයාණන්වහන්සේත් අපගේ දුර්වල කම් වලදී උපකාර කරන සේක. මක්නිසාද යුතු ලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව, නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම් වලින් අප උදෙසා මැදිහත් කම් කරන සේක. රෝම 8:26 அந்தப்படியே ஆவியானவரும் நமது பலவீனங்களில் நமக்கு உதவிசெய்கிறார். நாம் ஏற்றபடி வேண்டிக்கொள்ள வேண்டியதின்னதென்று அறியாமலிருக்கிறபடியால், ஆவியானவர்தாமே வாக்குக்கடங்காத பெருமூச்சுகளோடு நமக்காக வேண்டுதல்செய்கிறார். ரோமர் 8:26
-
-
18. Book of Romans.1:1-11:36
Romans 8:5-6 Those who live according to the sinful nature have their minds set on what that nature desires; but those who live in accordance with the Spirit have their minds set on what the Spirit desires. 6 The mind of sinful man is death, but the mind controlled by the Spirit is life and…
-
-
How to overcome fear?
Psalm 55:22 Cast your cares on the LORD and he will sustain you; he will never let the righteous fall. නුඹේ බර ස්වාමීන් පිට තබව. උන්වහන්සේ නුඹ උසුලන සේක. උන්වහන්සේ කිසි කලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙන සේක.ගීතාවලිිය 55:22 கர்த்தர்மேல் உன் பாரத்தை வைத்துவிடு, அவர் உன்னை ஆதரிப்பார், நீதிமானை ஒருபோதும் தள்ளாடவொட்டார். சங்கீதம் 55:22
-
-