


දෙවියන්වහන්සේට කුඩා දෙයකින් කල හැකි දේ ගැන කිසිවිටකත් අවතක්සේරැ නොකරන්න. Mark 4:32 yet when it is sown, it grows up and becomes larger than all the garden plants and forms large branches; so that THE BIRDS OF THE AIR can NEST UNDER ITS SHAD මාරක් 4:32 වැපුරෑ පසු එය වැඩී, සියළුම වගා පැලෑටි වලට වඩා…
Romans 12:11 Therefore I urge you, brethren, by the mercies of God, to present your bodies a living and holy sacrifice, acceptable to God, [which is] your spiritual service of worship. රෝම12:1 එබැවින් සහෝදරයෙනි, නුඹලාගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි, එය නුඹලාගේ ආත්මික…
රෝම 4:21 පොරොන්දුවූ දේ ඉෂ්ඨකරන්ට උන්වහන්සේට පුළුවන කියා නිසැකව විශ්වාස කළේය. தேவன் வாக்குத்தத்தம்பண்ணினதை நிறைவேற்ற வல்லவராயிருக்கிறாரென்று முழு நிச்சயமாய் நம்பி, தேவனைமகிமைப்படுத்தி, விசுவாசத்தில் வல்லவனானான்.ரோமர் 4:21