
දෙවියන්වහන්සේට කුඩා දෙයකින් කල හැකි දේ ගැන කිසිවිටකත් අවතක්සේරැ නොකරන්න.
Mark 4:32 yet when it is sown, it grows up and becomes larger than all the garden plants and forms large branches; so that THE BIRDS OF THE AIR can NEST UNDER ITS SHAD
මාරක් 4:32 වැපුරෑ පසු එය වැඩී, සියළුම වගා පැලෑටි වලට වඩා ලොකුවී, ඒකේ සෙවනෙහි ආකාශයේ පක්ෂින්ට ලගින්ට පුළුවන් තරමට මහත් අතු විහිදෙන්නේ යැයි කීසේක.