
වර්ධනය නොපෙනෙන බව පෙනුනත් දෙවියන්වහන්සේ සැමවිටම ක්‍රියා කරයි.
Mark 4:27 and he goes to bed at night and gets up by day, and the seed sprouts and grows– how, he himself does not know.
ඔහු රාත‍්‍රීයේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප‍්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය. මාර්ක් 4:27