
Mark 3:11 Whenever the unclean spirits saw Him, they would fall down before Him and shout, “You are the Son of God!”
මාර්ක් 3: 11 අශුද්ධ ආත්මයෝද උන්වහන්සේ දුටුකල උන්වහන්සේ ඉදිරියෙහි වැටී: ඔබ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණෝ යයි මොරගසා කීවෝය.
அசுத்த ஆவிகளும் அவரைக் கண்டபோது,அவர் முன்பாக விழுந்து,நீர் தேவனுடைய குமாரன் என்று சத்தமிட்டன. மாற்கு 3:11