Worship & the Word
නමස්කාරය සහ දේව වචනය
නමස්කාරය සහ දේව වචනය
ගෝලත්ව කණ්ඩායම් සාකච්ඡාවක් සාර්ථකව මෙහෙයවීම(සාර්ථක ලෙස ප්රශ්න ඇසීමේ කලාව පිළිබඳ ප්රායෝගික අත්පොත) ——————————————————————————— A Practical Guide on the Art of Asking Good QuestionsLeadership Training Manual for Small Groups and Discipleship Ministries
Romans 15:3 For even Christ did not please Himself; but as it is written, “THE REPROACHES OF THOSE WHO REPROACHED YOU FELL ON ME.” රෝම 15:3 මක්නිසාද ඔබ නින්දා කළවුන්ගේ නින්දා මා පිට පැමිණියේ යයි ලියා තිබෙන ලෙස ක්රිස්තුස්වහන්සේද තමන්ම සතුටු කර නොගත් සේක.
රෝම 14:1 ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගනිල්ලා, එහෙත් සැක සහිතවූ වාද කිරීමට නොවේය. விசுவாசத்தில் பலவீனமுள்ளவனைச் சேர்த்துக்கொள்ளுங்கள், ஆனாலும் அவனுடைய மன ஐயங்களைக் குற்றமாய் நிர்ணயிக்காமலிருங்கள்.ரோமர் 14:1